හෙට දිනන ඔබට Zeon Opera !

“ලොව කිසිවෙකුටත් අභියෝග කල නොහැකි, අන් අයෙකුට සොරකම් කල නොහැකි, කිසිම ව්‍යවසනයකට විනාශ කල නොහැකි අද්විතීය අවිය අධ්‍යාපනයයි. අපි එම අධ්‍යාපනයේ සක්‍රීය කොටස්කරුවන් වෙමු. එම අධ්‍යාපනය නව්‍යකරණය කරමින්, වඩාත් සුවපහසු පරිසරයක් සකස් කරමින්, අධි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් ඔබට ලබාදීමට සියෝන් ඔපෙරා අප සූදානම්ය.”

ඉගෙන ගන්න ආස හිතෙන තැන

ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක්

නවීන ශාලා පහසුකම්

නවීනතම තාක්ෂණය

දරු දැරියන්ගේ ආරක්ෂාව

වායු සමනය කල පන්ති කාමර.

සුව පහසු ආසන හා ඉගෙනුම් පරිසරය

පරිගණකගත කල පන්ති පද්ධතිය

නවීන සනීපාරක්ෂක පහසුකම්

අපගේ පන්ති කාලසටහන්

2020 A/L Classes Timetable

2021 A/L Classes Timetable

New! 2022 A/L Classes Timetable

* කාලසටහන් යාවත්කාලීන වෙමින් පවතී. සිදුවන අපහසුතාවනයන්ට අපගේ කනගාටුව.

Zeon Opera අන්තර්ජාල ඉගෙනුම් පද්ධතිය වෙත මෙතනින් පිවිසෙන්න.

SPECIAL NOTICES

PHOTO GALLERY

LATEST NEWS

Zeon Opera Online Portal

සියලු බාධක ජයගෙන Zeon Opera අපි ඔබගේ වගකීම අපගේ කර මතට ගත්තෙමු. සියලුම පන්ති සාමාන්‍ය පරිදි Online හරහා අඛණ්ඩව... read more

Zeon Opera – දෑත් සුරක්ෂාකරණය

Covid 19 ව්‍යසනය හමුවේ Zeon Opera දරුවන්ගේ සුරක්ෂිතභාවය තව තවත් තහවුරු කළ වගයි.. Class එකට Y with Safe Guard... read more

Zeon Opera – Opening Ceremony

සුබ මොහොතින් සියෝන් ඔපෙරා උසස් අධ්‍යාපන ආයතනය සිසු අයිතියට පත් වූ වගයි.. read more

Zeon Opera – විෂබීජහරණ ක්‍රියාන්විතය

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්රියාන්විතයේ පළමු අදියර 2020.06.25 දින ක්රියාත්මක වුණා. Class එකට Y team එක Safe... read more

070 680 2 680

CALL US

No 266, Rathnapura Road, Horana

ADDRESS