Zeon Opera Online Portal

සියලු බාධක ජයගෙන Zeon Opera අපි ඔබගේ වගකීම අපගේ කර මතට ගත්තෙමු. සියලුම පන්ති සාමාන්‍ය පරිදි Online හරහා අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන බව සතුටින් ඔබට දන්වා සිටිමු. https://online.zeonopera.lk

Zeon Opera – දෑත් සුරක්ෂාකරණය

Covid 19 ව්‍යසනය හමුවේ Zeon Opera දරුවන්ගේ සුරක්ෂිතභාවය තව තවත් තහවුරු කළ වගයි.. Class එකට Y with Safe Guard විෂබීජහරණ ක්රියාන්විතය යටතේ Foot Operating ජල කරාම පද්ධතියක් Zeon Opera ආයතනය වෙත පිරිනැමීම 2020.06.28 වන දින සිදුවුණා..

Zeon Opera – විෂබීජහරණ ක්‍රියාන්විතය

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්රියාන්විතයේ පළමු අදියර 2020.06.25 දින ක්රියාත්මක වුණා. Class එකට Y team එක Safe Guard Sri Lanka එක්ක ආවා අපේ Class එකටත්. අපි ඔයාගෙ සුව ආරක්ෂාව තහවුරු කරන නිසා බයක් සැකක් නැතිව ආයෙමත් class එන්න ඔයාටත් පුළුවන්. හොරණ Zeon Opera ආයතනයේ විෂබීජහරණ කටයුතු සිදු...