Zeon Opera – විෂබීජහරණ ක්‍රියාන්විතය

Class එකට Y with SafeGuard විෂබීජහරණ ක්රියාන්විතයේ පළමු අදියර 2020.06.25 දින ක්රියාත්මක වුණා. Class එකට Y team එක Safe Guard Sri Lanka එක්ක ආවා අපේ Class එකටත්. අපි ඔයාගෙ සුව ආරක්ෂාව තහවුරු කරන නිසා බයක් සැකක් නැතිව ආයෙමත් class එන්න ඔයාටත් පුළුවන්. හොරණ Zeon Opera ආයතනයේ විෂබීජහරණ කටයුතු සිදු වුණේ මෙහෙමයි.

Share this post